tag:blogger.com,1999:blog-86975141551179913982024-03-05T20:22:11.737-08:00SiHiNa - සිහින දොරකඩ.....Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-8697514155117991398.post-70816449779477549142018-07-16T07:46:00.000-07:002018-07-16T07:46:10.378-07:00නුඹ ගැන මතක නිල් ගිර අගින් ගිය සඳ හැමදාම\

නුඹ ගැන මතක අතුරුයි දිවා ?ම

මදහස අඳුරු සඳ පානක් සේම

ඇස් වල කඳුළු ගෑවෙ මගෙ කෝම

විහඟකු විලස පියඹා ගිය දාක

තිබු නිදහසේ සුසුමේ දුක ගෑව

මා එක් තැනක සිරවී ඇත තාම

ඉන් මා මුදනු මැන මතකද මාව

විරසක කිසිත් නෑ හිත යට තාම

සමුගෙන යන්න හිතුවේ නුඹ කෝම

හිත් අමනාප ඉදහිට මතු විම

සිතුනා මෙවන් ගමනක ඇරඹීමSihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-56290614385482695252017-05-07T07:00:00.002-07:002017-05-07T07:00:38.369-07:00

කදුළු හංගන් ඉතිං

නොතෙරුන පුංචි දේ

නුඹ මගෙන් වෙන් කලා

තේරුනත් බොහෝ දේ

නුඹට අමතක උනා

වෙන් වෙන්න තනනකොට

වැරදි නුඹ මහ ගොඩක්

දරා ගන්නට බැරිව

වැලපුනා මම හුගක්

ඵලක් නැති නිසා මං

ඹුනිවතින් ඉන්නේ දැං

පෙන් වන්න බැරි දුකිං

කදුළු හංගන් ඉතිං

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-16375050549938693012017-05-07T06:59:00.001-07:002017-05-07T06:59:31.309-07:00

තරු සළකුණු

තරු සළකුණු නිවී ගියා අ`දුරම පමනයි......

අහසක් ඇති බව සිතුනත්.....

ඇති බව නොපෙනෙයි

පොඩි තරුවක් එහි ඇදිලා

අහසක් මැව්වයි

ඒ සළකුණ සම`ග අහස අ`දුරේ ගිලූණයි

දුක හිනැහී සතුට මවා කවියක් කීවයි

අදුර මතින් නැගී තරුව ඈතක ඇදුනයි

දෙනෙත් වසා අ`දුර පුරා තරුවම සෙව්වයි

වළා අදුර කදුළ අතර තනියම දැනුනයි

ඇස මානෙන් තරුව වගේ සිනහව මැකුණයි

පොඩි තරුවක් උනත් විසල් අහසට කදිමයි

ගණ අදුරට මට නොපෙනුනු අහසම වාගෙයි

මගේ හිතත්,පොඩි තරුවත්,මනසත් පටලයිSihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-90600195946426724652017-05-07T06:58:00.000-07:002017-05-07T06:58:12.536-07:00

ඒ උනත් නුඹ ආදරෙයිලූ මටනම්

අනේ මට දැන් අඩන්නත් තහනම්

අපේ සෙනේ ගැන කථාවක් තහනම්

බලන්න තහනම්

දැවටී හිදින්නත් තහනම්

පෙර ම`ගට පා න`ගන්නත් තහනම්

පසු ගමන් මට එන්න දැන් තහනම්

ඒ උනත් නුඹ ආදරෙයිලූ මටනම්

කථා කෙරුවත් නුඹ කථා නැත්නම්

මගේ හිත දුක නුඹට නොම දෙන්නෙම්

නුඹේ මුනිවත මට හොදයි සිතමින්

සිනාසෙමි මම නුඹේ ල`ග ත්දාඩමින්

සිනාසුන මුත් නුඹේ සිනා නැත්නම්

කවදාක හෝ සිනා සෙයි හිතමින්

නුඹේ ඉපැරණි සිනා සිහි කරමින්

හිතින් නොවුනත් මුවින් හිනැහෙමි

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-58657183088478939012017-05-07T06:56:00.004-07:002017-05-07T06:56:58.592-07:00

සිනා උල්පත

සිනා උල්පත නිමා ලූ නුඹ

සිනා උල්පත රැුගෙන ආ බව

තවම මට මතකයි.

පැමිනිලා යන වසන්තය සේ

එකින් එක මල් බිමට හලලා

නුඹ ගියා පුදුමයි.......

රකිිමි මුනිවත දොඩනු බැරි තැන

ඉන් කඳුළු ඒ නම්.......

සමුගන්න හදනවා නම් නුඹ.........

යන්න නැහැ තහනම්.........

දනිමි ලෝකය වෙනස් වෙන බව

පිලිගන්න බැරි මුත්.........

සැනසෙන්න හදනවා නම් නුඹ........

සොදුරු තැන් සොයම්..........

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-27702980392452561572017-05-07T06:56:00.001-07:002017-05-07T06:56:11.888-07:00

පෙට්ටි ගෙයින් තට්ටු ගෙයට - කෙටි පාර දුවේ

මවා හීන අරුමෝසම්

හීන දොරෙන් වැට පැනපන්...

කාසි ඇහිදිනා එකෙකුට

නොබිදෙන ලෙස බහ දීපන්

පෙට්ටි ගෙයින් තට්ටු ගෙයට - කෙටි පාර දුවේ

කිට්ටු කරන් හිත දුන්නට - අච්චුවක් නොවේ

තට්ටු ගණන් මිටි බැදලා කාසි නැති පුතේ

පිට පාරෙන් යන දීගෙත් වැරුද්දක් නොවේ

රට්ටු කියන කතා නිසා දුක් නොවී හිතේ

ඉන්න හැකිය නුඹ සතුටින් උන්නොතින් එහේ

කිට්ටු කරන් ලග රුදිලා ඉන්න අය වටේ

වෙට්ටු දමා හැමදාමත් තියයි අපි මෙහේ

කිට්ටු වෙලා තට්ටු ගෙයට යන දාට මගේ

හිතත් යාවි පෙට්ටි ගෙයින් ඈතකට දුවේ

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-29209634959859036892017-05-07T06:55:00.002-07:002017-05-07T06:55:17.230-07:00

පේ‍්‍රමයේ සැඩ පහර

පේ‍්‍රමයේ සැඩ පහර

රුදුරු බව හැදින්නෙමි

අසුවනා තුරුම එහි අරුත මා නොදත්තෙමි

අස්වනුද ගෙට ගන්න නොහැකි සේ පමා උනි

සියළු දේ අරන් මා ඉතුරු කර නුඹ මැකුණි

පේ‍්‍රමයේ සැඩ පහර රුදුරු බව හැදින්නෙමි

සිනා ඉතිරුනු පැසක ක`දුළු කැට ඉතිරි යයි

දෙනොදාහක් අතර තනි කමම සිනා වෙයි

මුදාගනු බැරි තරම - රිදුම් දෙයි රිදුම් දෙයි

ගිලී ගිලී නෙත් දෙපෙති අ`දුරටම අත වනයි

ඵසක් උනෙ සියල්ලම පමා වී දැයි හිතෙයි

මුදාගනු බැරි මතක - රිදුම් දෙයි රිදුම් දෙයි

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-17389171674988147962017-05-07T06:54:00.000-07:002017-05-07T06:54:08.475-07:00

මට මගේ මග යන්න.....

ඔබේ මග යන්න....

මට මගේ මග යන්න.....

රිදෙනවා නම් නුඹේ දෙපතුල්

මගේ අත අල්ලන්.......මගේ ම`ග ඇවිදින්

මා අතැර නුඹ යන්න....

මේ මග දිනක මතු යා වෙලා

දෙමංසලකදි හමුවෙලා

රිදුනු ජීවිත පිරිමදිමු අපි

අපේ කම කදුළින් තවා.....

හිත රිදෙන විටකදි හමු වෙලා

යලි එන්න බැරි දුර සිහි වෙලා

නොතැවි හිදින්න දිරිය ගමු අපි

දෙමංසල හමු වන තුරා

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-13507118968693010032017-05-07T06:51:00.003-07:002017-05-07T06:51:58.890-07:00

‘නුඹ විරුවෙක්’’ මට කියන්න

බලන්න පුත නුඹ බලන්න ඇස ඇර

දොඩන්න පුත නුඹ දොඩන්න මුව ඇර

නුඹ පමනක් අහිමිව යාදෙන් මට....

නුඹේ හඩින්....... නුඹේ ඇසින්........

දුටුව දෙයින් මොර ගෑ වදනින්

හෙටක් තියේ නම් නුඹ මිය ඇදුනත්

බලන්න පුත නුඹ බලන්න

දොඩන්න පුත නුඹ දොඩන්න

වැටෙන්න පුත නුඹ වැටෙන්න

ගැරහිලි හින්දා විදින්න

සැලෙන්න නැති හිත් හදන්න

‘‘ නුඹ විරුවෙක් ’’මට කියන්න

නැගෙන්න පුත නුඹ නැගෙන්න

සුදුසු තැනෙක හිස නමන්න

මා දකිනා ලොව හදන්න

‘‘නුඹ විරුවෙක් ’’ මට කියන්න

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-26447622982690622812017-05-07T06:51:00.000-07:002017-05-07T06:51:04.371-07:00

තබා මායිමක් උඹලා වට කරලා

වැට ඉනි නැගි වැට මායිම බිදිලා

ගැටී විරසකව ඇයි ක`දුළැලි සැලලා

උනේ එක කුසේ ගුලි වී උන් නුඹලා

තියා මායිමක් ඇයි ඉනි වැටි තැනලා

අනේ මුණුබුරන් නැහැ හසරැළි මැකිලා

දෙපැත්තේ වැටේ වැළපෙයි උන් හඩලා

තබා මායිමක් උඹලා වට කරලා

හැකිද ඉනි ලන්න උහුලනු බැහැ මේවා

අහස් වැව් දියට වැට මායිම් නැතිවා

හැලෙනවා වගේ මගෙ කදුළැලි වැටෙනා

තැනු ඉනි වැටි මිය යන දින කෙදිනා

අනේ මං බලා ඉන්නේ දින ගැනලා

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-33713922112144221682017-05-07T06:50:00.000-07:002017-05-07T06:50:00.006-07:00

යන්නට හැකි සිනහවක් දෙමින්

සෙවනක් සෙව්වෙමි ගිමන් නිවන්නට

හමුවිය නුඹ මට නොසිතු ලෙසින්

සවන පිනන්නට කවි ගී ගැයු නුඹ

පවසද නිව්වා සෙනේ දියෙන්.......

තනිවම යන්නට සිතුවද දිවි මග

තනියට නුඹ පසු පස ඇවිදින්

හැරි බැලූ මට සිනාසුනා නුඹ

කියන්න බැරි සැනසුමක් අරන්

සුරතම පටලන් යන්නට හෙට වෙත

එනවද පසු පස නොවේ ලගින්

බොහො කලක් ඇස රුදුනු ක`දුල පිස

යන්නට හැකි සිනහවක් දෙමින්

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-63817464735854713832017-05-07T06:48:00.002-07:002017-05-07T06:48:39.036-07:00

වැහි වළාවක බර

වැහි වළාවක බර-හදවතේ තියලා.....

මීදුමේ සැගවී........... ඔබ මැකී ගියදා

වැටෙන්නද නොවැටි හිදින්නද....වැහි ලෙසින් ගුගුරා

නෙතු අසයි නිති පියාගෙන ඉමි

මුදනු බැරි හින්දා-ක`දුළු වැහි විලසා

ශේෂ වී ඇති හදවතේ

මුදුනටම නැගිලා...........

කාලයට ඉඩ දී බලා ඉමි

හිරු නැගෙයි හිතලා

සිහිනයක් නම් ඇස ඇරෙනු ඇත

කදුළු වැහි අතුරා....

නග්න වී ඇති පේ‍්‍රමයේ

අරුත හිත තියලා......

පරාජය ම`ග බලාගෙන ඉමි

හැගුම් බර විලසා

සිහිනයක් නම් ඇස ඇරෙනු ඇත

සුසුම් සිර කරලා

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-8224964494157270532017-05-07T06:46:00.002-07:002017-05-07T06:46:26.546-07:00

මගේ දුවේ......

සුමුදු අතැගිලි නුඹේ

මල් නෙලන්න නොවේ

දුකින් රිදෙනා හිසත් පිරිමැද

නිතර සනසන්නට දුවේ......

මිහිරි කටහඩ නුඹේ

ගී ගයන්නට නොවේ

රිදුම් පිරෙනා නිහ`ඩ හිතකට

හ`ඩක් වන්නට දුවේ.....

ඇසේ කදුළැලි නුඹේ

පෙමක රිදුමට නොවේ

දුකින් සැලෙනා පුංචි හදකට

සවිය වන්නට දුවේ..........

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-44330963124989129342013-01-02T04:13:00.002-08:002013-01-02T04:16:37.417-08:00ප්‍රේමයෙන් බර වෙලා

එළිපත්ත උඩ නටන

මැද මහේ සඳ එළිය

නුඹේ මුහුණට හුඟක් ලං වෙලා

පංසලේ පිංකමේ

හිනා උනු මල නුඹය

සෙනෙහ බව කියන්නත් බැරි උනා

බිම වැටුනු සඳ එළිය

මුමුණනා කසු කුසුව

නුඹේ මුදු සිනා හඩ විසිරුවා

ආදරෙන් බර වෙලා

මගේ හදවත බෝම

නුඹේ මතකෙන් නිතර ඇවිලෙනා

පිණි ඉසුණු තණ බිස්ස

සිප ගන්න කොට දෙපය

නුඹේ කිං කිණි හඩද සිත් උනා

ප්‍රේමයෙන් බර වෙලා

මගේ හදවත බෝම

නුඹේ මතකේ ලඟම දැවටෙනා

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com2tag:blogger.com,1999:blog-8697514155117991398.post-36374495232171254222012-09-10T22:57:00.000-07:002012-09-10T22:57:26.441-07:00ආදරේ පුදමයි තමයි

හැම මලක්ම මඩ පාට වෙලා

හැම පිනි බින්දුවක්ම

බොර පාට වෙලා

මන් දන්නෙ නෑ

මං ඉන්නෙ කොහෙද කියල...

උඹට කියන්න...

මගේ කඳුළු ලේ පාට වෙලා...

හීනයක් වෙන්න බෑ...

ඒත් හැබෑවක් කියන්න විශ්වාසයක් නෑ..

මේ හැම මගුලක්ම අස්සෙ මම උඹ ගැන හිතනවා

ආදරේ පුදමයි තමයි

ඒ උනත් මේ තරම්...

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-67729107548706502312012-09-10T05:23:00.000-07:002012-09-10T05:23:33.412-07:00මගේ හිතේ තැන්පත් වුනු සුන්දරම කවිය.හිරු වැඩ ඇරී නිරාහාරව ගෙදර එන විට

පාන් පැළ ලග ඇවිත් හිටියා අන්ධකාරය

කුප්පි පානක් පිලේ එල්ලූ නමුත් සඳවත

පුංචි මල්ලී පෙනෙන්නට නැත නිදිද දැන්මම

"පොඩි මල්ලියෙ, පොඩි මල්ලියෙ"

කතා කරති පොඩි තරු කැට

අහසේ සිට අත්වැල් බැද

"හොරෙන් අම්මට එන්න මිදුලට" සද්දයක් නැත

පත්තුකර සඳකඩ පහන, එළිපත්ත උඩ තියා

ඉරීගිය තුන්හිරිය රටා මත දෙදන ඇන

ඔහු අදියි තනිව හිඳ නිශ්චලව

පුංචි ඞ්රොයින් පොතක

ඇයිද ඔය ගසන්නේ

සිදිලාද නුඹේ උල්පත් පෑන

මක් කරන්නද පුංචි මල්ලියෙ

මගේ එක සාටකෙත් සාක්කුව ඉරිලාය

කොයිතරම් තියෙනවද තවත් උත්තර ලියන්න ප්‍රශ්න

"තව ප්ර්රශ්න රාශියයි ලියන්නට විදියකුත් නෑ තමයි"

ඒත් මම කියන්නම්

අයිය අහගෙන ඉන්න

ඉතිහාසෙ අන්තිම ප්‍රශ්නෙට උත්තරය

"අයියණ්ඩිය බිය නොවන්න
පෙන්වන්නම් මම, මැරෙනා හැටි නොව ජීවත් වන හැටි"

රත්න ශ්‍රී විජේසිංහ
බිය නොවන්න අයියණ්ඩි කාව්‍ය සංග්රය

මගේ හිතේ තැන්පත් වුනු සුන්දරම කවිය.

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-51879278479937716132012-09-07T23:23:00.000-07:002012-09-07T23:23:45.844-07:00උපන් පූරුවෙ පවටපිරිත් කර ඉසින්නට

පැන් පොදක් වත් නොමැත

වන්නි වන තුලානේ

මලක්වත් පිපී නැත...

පුදන්නට දන නමා

බැරිය ආතුර හිත....

බුදුන්ටද වැඩ දමා

ධාතු රස්සා කරන

උඩ මළුව වසා ඇත

අපි තවම හූල්ලන

තේජසට හිස නමන

ඇරෙන පිළි ගන්න දොර

හතර වරිගේ අපිට

ඇරෙන්නේ කවදාද?

හාම් පුතුගේ පුතුට

හාම් පුතුනට නිතර

දෙවියනුත් ඉන්නකොට

කුමක් අපි කරන්නද

උපන් පූරුවෙ පවට...

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com1tag:blogger.com,1999:blog-8697514155117991398.post-16436239613446810252012-09-07T23:11:00.000-07:002012-09-07T23:11:45.792-07:00කියන් සුලගේ.......ඉතින් කවුරුද හිනා වෙන්නේ

පහන නිවලා කළුවරේ.......

අඳුර හුරු මට කවුරු කෙරුවද

ඔච්චමක් සඳ නැති රැයේ....

මුණු මුණුව නගමින් දහ අතේ යනවා

ඇදි සළුද පෙළමින් ලඟම දැවටෙනවා

කුසු කුසුව මවමින් මටම වද දෙනවා

මද සුලග රවමින් වටට දැවටෙනවා

නුඹට මග වැරදිලා

ආවදැයි නොදන්නෙමි

ඔච්චමට රිදවන්නෙ

කිමද මා සොයන්නෙමි

අඳුර හුරු ඇස් වලට

එළිය පළ නැති නමුත්

මෙලෙස නුඹ සරන්නේ

කුමටදැයි සිතන්නෙමි

කිමද සුළගව සිනා සෙන්නේ

පහන නිවලා කළුවරේ

කුමට ඔච්චම් කරන්නෙද නුඹ

කියන් සුලගේ මා වටේ...

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-50639797710785899222012-07-12T02:12:00.000-07:002012-07-12T02:12:46.515-07:00හෙට එළිය දෙන පුතුටප්රකම්පිත පන්හිඳක් වී උපත ලබාවා

සුසුම් ලන ජන හදක දුක් කඳුළ වේවා

නිවට මිනිසුන් බදින විලංගුව වේවා

හෙට එළිය දෙන පුතුට කසේරුව දේවා

සිහල හෝ දමිල ලෙස ජාතියක් පාලා

හොඳ නරක යට ගහන මර උගුල් දීලා

උන් කියන විට නවන මැටි හිසක් දීලා

එවනු නම් ඔහු මරනු කුස තුලම දාලා

අවැසි නම් මුගුරු හෝ කටු ඔටුනු දාලා

මගේ පුතු මෙහි එවනු දුකට හුරු කරලා

දුකක් දැක හිනා වෙන හිතක් නම් දීලා

එවනු නම් ඔහු මරනු කුස තුලම දාලා

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com1tag:blogger.com,1999:blog-8697514155117991398.post-39633271561247571262012-07-05T21:18:00.000-07:002012-07-05T21:18:15.087-07:00Sath pium - සත් පියුම් හිනැහෙනා...

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-86556407148424118822012-06-27T02:09:00.000-07:002012-06-27T02:09:39.316-07:00ප්‍රේමයේ දැහැන බිඳ

ප්‍රේමයේ දැහැන බිඳ

ජීවිතේ කඳුළු පොද

ඇස් අරින්නට කියා කියනවා

බොළඳ වූ පෙම් සුවඳ

අහිමි වී ගිය කලක

ජීවිතේ පිරේවිද අහනවා

බැදුම් වියැකෙන ලොවක

එකට යාවී තවත්

අපෙ ලොවට අපි කඳුළු පුරනවා

ප්‍රේමයේ සුසුම් අග

ප්‍රේමියේ තවත් අප

සිනා සෙන්නේ ටිකයි හිතෙනවා

සිතුම් ගිලිහී දිනෙක

දෙනෙත් ඇහැරී ඇතත්

වෙන්ව යා නොහැකි වී හඩනවා

ප්‍රේමයේ නැගි සිනා

ප්‍රේමයේ මැව් සිහින

දිනෙක බොඳවී කඳුළු පිරෙනවා Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-34437554327636670962012-06-21T08:24:00.000-07:002012-06-21T08:24:08.862-07:00

තටු සිඳුනු දා ඉවුර අසබඩ කැළණි ගං වතුරේ............

මුහුණ දුටුවෙමි ප්‍රේමයේ බර සුසුම් පිරි ඇයගේ........

ගග දියෙහි බොර කඳුළු වැටුනා......

ඇගේ නෙතු ඇස පැටළුනා........

හිරු හැලී බිම ඉරි තැලූනු දෑලේ

දෙපා සිරවී දිය කිණිති මතු වේ

අඳුර උදුරා මුදා වෙන සඳ සේ

මගේ හදවත පේ‍්‍රමයට සම වේ

දෙපා සැරසුණු දිය කිණිති සිත්සේ

කැළණි දිය වෙත ගලා යන අරුමේ

නුඹේ දැක්මෙන් සරතැසින් මිදි මේ

මගේ හදවත දෙව්ලොවක සම වේ

Sihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-30274446477439784852012-06-19T05:22:00.000-07:002012-06-19T05:22:38.034-07:00හොඳම දින

හොඳම දින නුඹ දකින්නට අද

හොඳම දින හඩ අසන්නට නුඹ

ඒ මගේ හිතටයි............

මගෙ හිතට පමනයි..........

දහක් ඇත අද නුඹ වටා

සතුටු වනු ඇත හිත පුරා

ඈත සිට හදවතින් බලලා

සතුටු වෙමි මම හිත පුරා

නිහඩ බව ඇත මා වටා

සවන බිහිරිව ඇති නිසා

ඈත සිට හදවතින් බලලා

සතුටු වෙමි මම හිත පුරාSihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com1tag:blogger.com,1999:blog-8697514155117991398.post-32162524481454345462012-06-18T21:08:00.000-07:002012-06-18T21:08:22.567-07:00ගමේ ගම් ගම් දොර හිනා උනු මල

ගමේ ගම් ගම් දොර හිනා උනු මල

අනේ පරවී ගියාදෝ......

සිනා අකලට හෙමින් පරවී

නොනිමි ගමනක ගියාදෝ.....

පෙති හැලී විසිරී වැව් දියේ තිබුණා

වැව් දියම බොර වී ඒ දුකට හැඩුවා

ගම් දොරේ සුලගේ රළු බවම ඇදුනා

ඒ සුළග අතරේ නුඹෙ සුසුම් ඇහුනා

ගම් ගොඬේ ලතැවී මල හිරුද මැකුනා

රළු අදුර මැද්දේ ඉකි ගසනු ඇසුනා

නෙතු පබළු අතරෙ තෙත් බවක් දැනුනා

නුඹ නමින් මුහුවී මගෙ කඳුළු වැටුනාSihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com0tag:blogger.com,1999:blog-8697514155117991398.post-80137119953323329012012-06-18T04:58:00.000-07:002012-06-18T04:58:51.653-07:00තරු සිදුරු නැතී

තරු එළිය මැකී

ඝන කළුව රැදී

හද රිදෙන හැටී

මුදු සුළග පවා

රළු වෙලා වගේ

මා ගතේ වෙලී

රිදවනව වගේ

මල් සුවද මකා

මල් පිපී ඇතී

හිස් නුවන් අරා

පැහැ මට නොපෙනීSihina Dorakada - සිහින දොරකඩ...http://www.blogger.com/profile/05305991198390435181noreply@blogger.com3