නුඹට අමතක උනා

නොතේරෙන පුංචි දේ
නුඹ මගෙන් වෙන් කලා....
තේරුනත් බොහෝ දේ
නුඹට අමතක උනා...

වෙන් වෙන්න ගොතන කොට
වැරදි නුඹ මහ ගොඩක්
දරා ගන්නට බැරිව
වැලපුනා මං හුගක්

ඵලක් නැති නිසා මං
මුනිවතින් ඉන්නෙ දැං
පෙන්නන්න බැරි දුකිං
කඳුළු හංගන් ඉතිං


Comments

අපි ඉල්ලන හැමදේම ලැබෙනවානම් ඒකට ජීවිතේ කියන්නේ කොහොමද යාලුවා. ජය..!
oyala hemotama thanks mata dena sahayogayata yaluwaneeeee..........

Popular Posts

Total Pageviews